අගෝස්තුවේ පාසල් විවෘත කරන බව අධ්‍යාපන ඇමති කියයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
20

අගෝස්තුවේ පාසල් විවෘත කරන බව අධ්‍යාපන ඇමති කියයි

අගෝස්තුවේ පාසල් විවෘත කරන බව අධ්‍යාපන ඇමති කියයි

දිවයිනේ සියලුම පාසල් ලබන මස අග විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

 

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ ඒ සඳහා අවශ්‍ය සියලු‍ කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි.

 

මේවන විට රට පුරා පාසල් ගුරුවරුන්ගෙන් සියයට 63කටද බස්නාහිර පළාතේ  ගුරුවරුන්ගෙන් සියයට  97කටද කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති බවද ඔහු පැවසුවේය.

 

සෙසු ගුරුවරුන්ටද ඉදිරි දිනවල කඩිනමින් එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බව මහාචාර්යවරයා කීවේය.

views

966 Views

Comments

arrow-up