MAY
01
මුහුදු ගිය යාත්‍රාවකට අකුණු සැර වැදී දෙදෙනෙකු මරුට

ඊයෙ අලුයම් කාලයේදී සයින්දමන්දු ප්‍රදේශයෙන් මුහුදු ගේ ධීවර යාත්‍රාවකට අකුණු සැර වැදීමෙන් අනතුරක් සිදුවිය.
එහිදී යාත්‍රාවේ ගමන් කළ ධීවරයන් දෙදෙනෙක් ජීවිතක්ෂය පත්වූ අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ දෙදෙනා කල්මුණේ අෂ්රොෆ් රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.
606 Views
Comments