18 හැවිරිදි කොල්ලෙක් හැප්පු උපේක්ෂා ස්වර්ණමාලි මුළු රැයක්ම පොලිසියේ හිටි හැටි!පොලිස් ඇපත් අරං ගෙදර යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
26

18 හැවිරිදි කොල්ලෙක් හැප්පු උපේක්ෂා ස්වර්ණමාලි මුළු රැයක්ම පොලිසියේ හිටි හැටි!පොලිස් ඇපත් අරං ගෙදර යයි

18 හැවිරිදි කොල්ලෙක් හැප්පු උපේක්ෂා ස්වර්ණමාලි මුළු රැයක්ම පොලිසියේ හිටි හැටි!පොලිස් ඇපත් අරං ගෙදර යයි

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පීනියක,මෝස්තර නිරූපිකාවක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක වන උපේක්ෂා ස්වර්ණමාලිට ඇප නියමව තිබෙනවා.

 

ඇයගේ සුපිරි රථය ඊයේ පස්වරුවේ කටුගස්තොටදී අනතුරකට ලක් වූ අතර ඇයව මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනා.

 

ස්කූර්ටි යතුරුපැදික පැමිණි 18 හැවිරිදි තරුණයෙකු මෙම අනතුරෙන් තුවාල් ලැබ ඇතැයි නවතම වාර්තා වල සඳහන් වන්නේ ඔහු බරපතළ තුවාල සහිතව පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

උපේක්ෂා ස්වර්ණමාලි බීමතින් සිටියේද යන්න ද පොලිසිය පරික්ෂා කොට තිබෙනවා කෙසේ නමුත් රැයක්ම පොලිසියේ සිටි ඇයව අද අධිකරණය හමුවට ඉදිරියටත් කිරීමට නියමිතව තිබුණා.

 

කෙසේ නමුත් මෙම තරුණයා තවමත් තුවාල සහිතව රෝහල්ගත සිටියදී උපේක්ෂාව අධිකරණය හමුවට ඉදිරිපත් නොකර පොලිස් ඇපමත මුදා හැරීම ගැන තරුණයාගේ පාර්ශවය දැඩි කනස්සල්ලෙන් පසු වෙනවා.

 

මේ අනතුරට ඔවුන් උපේක්ෂා ස්වර්ණමාලිගෙන් වන්දියක් ද බලාපොරොත්තුවෙන් සිටිනවා

views

1075 Views

Comments

arrow-up