JUL
19
යතුරු පැදියේ කුඩු ඇද්ද ජේලර් අත්අඩංගුවට

ත්‍රිකුණාමල බන්ධනාගාරයට අනියුක්තව සේවය කරන ජේලර්වරයකු සිය යතුරුපැදියේ සඟවා මත්කුඩු රැගෙන රාජකාරියට යමින් සිටියදි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය පවසයි.
දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත සැකකරු ගමන්ගත් යතුරු පැදිය පරික්ෂා කිරිමේදි මත්කුඩු ග්‍රෑම් 14ක් සහිත පාර්සලය සොයා ගෙන ඇත.
සැකකරුට මෙම මත්කුඩු ලැබුණු ආකාරය සෙවිම සදහා පු`ඵල් පරික්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
1044 Views
Comments