මීළඟ ජනපතිවරණයට ගෝඨා නැවතත්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
19

මීළඟ ජනපතිවරණයට ගෝඨා නැවතත්

මීළඟ ජනපතිවරණයට ගෝඨා නැවතත්

අවුරුදු 3ක් පමණක් නොව ඉන් පසුවත් තවත් අවුරුදු 5ක් තම ප්‍රතිපත්ති ක්‍රියා කිරීමට පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ සිටියේය.

 

 


ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසා සිටියේ මාධ්‍ය ආයතනවල හිමිකරුවන් සමග ජනාධිපති කාර්‍යාලයේදී පැවති සාකච්ඡාවකදී මේ බව පැවසූ බවයි.

views

807 Views

Comments

arrow-up