කොවිඩ් වැළඳී හිටපු TNA මන්ත්‍රී කේ තුරෙයිරත්නසිංහම් අභාවප්‍රාප්ත වෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
18

කොවිඩ් වැළඳී හිටපු TNA මන්ත්‍රී කේ තුරෙයිරත්නසිංහම් අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වැළඳී හිටපු TNA  මන්ත්‍රී කේ තුරෙයිරත්නසිංහම් අභාවප්‍රාප්ත වෙයි

Covid 19 වෛරසය ආසාදනය වී කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා භාවප්‍රාප්ත වී තිබෙනවා.

views

977 Views

Comments

arrow-up