ග්‍රාම නිළධාරී වසම් 03 ක් හුදකලා කරයි - තවත් වසම් 08 ක හුදකලා බව ඉවතට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
18

ග්‍රාම නිළධාරී වසම් 03 ක් හුදකලා කරයි - තවත් වසම් 08 ක හුදකලා බව ඉවතට

ග්‍රාම නිළධාරී වසම් 03 ක් හුදකලා කරයි - තවත් වසම් 08 ක හුදකලා බව ඉවතට

අද උදෑසන සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරී වසම් 03 කට හුදකලා බව පනවා තිබෙනවා.

 

එමෙන්ම තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව ද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

 

 

 

views

987 Views

Comments

arrow-up