APR
27
බුර්කාව තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

බුර්කාව, නිකාබය ඇතුළු මුහුණු ආවරණ සහ හිස් අාවරණ තහනම් කිරීමට අද දිනයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව මහජන ආාරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.
ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම සලකා බලා එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
යෝජිත තහනම සම්බන්ධයෙන් අදාළ කැබිනට් පත්‍රිකාව පසුගිය 13 වනදා තමා විසින් අත්සන් කළ බව ඔහු මීට පෙර ප්‍රකාශ කළා.
789 Views
Comments