APR
27
කෑගල්ලේ සියලු පාසල් වැසේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් අප්‍රේල් 30 වනදා දක්වා වසා දමන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසනවා.
පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.
723 Views

Comments