APR
27
දිවයිනේ සියලු පාසල් වසා දැමේ

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දිවයිනේ සියලුම පාසල් මේ මස 30 වන දා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
697 Views

Comments