අද මෙරටින් කොරෝනා මරණ දෙකක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
28

අද මෙරටින් කොරෝනා මරණ දෙකක්

අද මෙරටින් කොරෝනා මරණ දෙකක්

අද දිනයේ මෙරටින් කොරෝනා මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

 

එ් අනුව මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 561 දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

views

736 Views

Comments

arrow-up