කෙසෙල් ගෙඩිය රු.30යි කියා උරණ වූ පාරිභෝගිකයා හෝටල් සේවකයාව මරා දමයි

කෙසෙල් ගෙඩියක මිල ඇසීමෙන් උරණ වූ පාරිභෝගිකයෙකු විසින් එල්ල කරන ලද බියර් බෝතල් පහරකින් කුරුණෑගල ප්‍රදේශයේ හෝටල් සේවකයෙකු ජීවීතක්‍ෂයට පත්ව තිබෙනවා.
කෙසෙල් ගෙඩියක මිල රු.30 ක් වීම නිසා හෝටල් කළමණාකරු හා සේවකයා සමඟ උරන වූ ඔහු ඔවුන් සමඟ දබර වී ඇති අතර හෝටලයෙන් පිටව ගොස් නැවත බියර් බෝතලයක් රැගෙන පැමිණ එය යකඩ වැටක ගසා කළමණාකරුට ඇන ඇති අතර ඉන්පසු හෝටල් සේවකයාටද එම බෝතලයෙන්ම ඇන ඇති අතර බරපතල තුවාල ලැබූ හෝටල් සේවකයා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කලේ.
923 Views
Comments