චීනය අභිබවාගිය ශ්‍රී ලංකාව

මේරට කොවිඩ් ආස්දිතයන් ගණන චීනයේ කොවිඩ් ආසාදිත ගණන පසුකර ගෙන ගොස් තිබෙනවා
කොවිඩ් වෛරසය ප්‍රතමයෙන්ම හදුනාගතේ චීනයේ වුහන් ප්‍රදේශයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ගණන 90200 බවට පත්වී තිබෙන අතර චීනයෙන් මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 90106වේ ඊයේ දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගනන 346ක්.
ඊයේ දිනයේදී ගම්පහ ආසාදිතයින් 229ක් වාර්තා වී තිබෙනවා. කොළඹින් කොවිඩ් ආසාදියින් 19ක් ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදියින් 20ක් ද වාර්තා වී තිබෙනවා.
ඉතිරි ආසාදිතයින් 78 දිවයිනේ අනෙක් දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබේ.
793 Views
Comments