MAY
11
අද කාලගුණය

අද දිනයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ස්ථාන කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී මිලිමීටර් 75 ක් තරම් වූ තද වැසි ඇතිවිය හැකිය.
මීට අමතරව ගාල්ල, මාතර, වව්නියාව, මුලතිව් යන දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි අපේක්ෂා කරයි.
මේ අතර බස්නාහිර සහ දකුණු පළාත් වලද උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
729 Views
Comments