MAY
29
එක්ස්ප්‍රස් පර්ල් ගින්න නිසා ධීවරයන්ට රජයෙන් දීමනා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් බලපෑමට පත් සියලුම ධීවරයින්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
නැවේ සිදු වූ රසායන ද්‍රව්‍ය කාන්දුව සහ ගින්න නිසාවෙන් ධීවරයන්ට එම මුහුදු කලාපය තුළ මසුන් ඇල්ලීම තහනම් කර තිබුණා.
මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලබන ධීවරයින්ගේ නාමලේඛනය මේ වන විටත් ධීවර දෙපාර්තමේන්තුව වෙතට යවා ඇත
691 Views
Comments