APR
28
කොවිඩ් සතයකට ගණන් නොගෙන උතුරේ උත්සව (VIDEO)

වර්නාර්පන්නෙයි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක පසුගිය 25දා තෙරු උත්සවයක් සංවිධානය කර තිබුණි.
එයට සහභාගි වූ පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මායිම් නොකරමින් මුහුණු ආවරණ පැළඳීම හෝ සමාජ දුරස්තභාවය පවත්වා ගැනීම පිළිබඳව සැලකිලිමත් නොවෙමින් හැසිරෙන ආකාරය දැකගත හැකි විය.
553 Views
Comments