APR
21
කැරොලයින් ජූරිගේ කිරුළ අයර්ලන්තයට

පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වූ කැරොලයින් ජූරි සිය කිරුළ අත්හැරීමට ගත් තීරණය ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟ සංවිධායකයින් විසින් පිළිගෙන තිබෙනවා.
එමෙන්ම ලෝක විවාහක රූ රැජිණ කිරුළ එම තරගයේ දෙවැනි ස්ථානයට පත්වූ අයර්ලන්ත විවාහක රූ රැජිණට ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
903 Views
Comments