AUG
10
ගෑස් මිල වැඩි නොවේ

කැබිනට් මණ්ඩලය ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇත.
එමෙන්ම ගෑස් හිඟය මග හැරවීමේ අරමුණින් ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් ගෑස් ලබාදී, ලාෆ් ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අවස්ථාව සලසා දීමටද කැබිනට් මණ්ඩලය තීරණයකොට ඇතැයි වාර්තා වේ.
වෙළඳපලේ පවතින ගෑස් හිඟය සම්බන්ධව ඊයේ(09) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
713 Views
Comments