තෙල් මිල තවත් ඉහලට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
16

තෙල් මිල තවත් ඉහලට

තෙල් මිල තවත් ඉහලට

ලෝක වෙළෙඳ පොළෙහි අප්‍රේල් මස මුල් භාගයේ දී ඇමරිකානු ඩොලර් 62කට තිබූ බොරතෙල් බැරල් එක මිල අද වන විට $66.9 දක්වා ඉහළ ගොස් ඇත.

 

පසුගිය සති කිහිපය තුළ ඇමරිකාවේ බොරතෙල් සැපයුම මිලියන 3.6 කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇත.

 

ඒත් සමගම අප්‍රේල් මස මුල් රුපියල් 198 ට පැවති ඇමෙරිකානු ඩොලරය මේ වන විට රු. 201ද ඉක්මවා ගොස් ඇත.

 

ඒ අනුව නුදුරේදීම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ද තෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු විය හැක.

 

 

 

views

791 Views

Comments

arrow-up