මන්ත්‍රී විජේදාසට ඇමති ධූරයක් ?
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
16

මන්ත්‍රී විජේදාසට ඇමති ධූරයක් ?

මන්ත්‍රී විජේදාසට ඇමති ධූරයක් ?

මේ දිනවල මහත් කතාබහට ලක්වන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන විජේදාස රාජපක්ෂ මහතාට ඇමති ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වෙනවා.

 

අවුරුදු නිමාවෙන් පසුව එළඹෙන සතිය තුල හෝ ඉන් පසුව ඔහුට එම ඇමති ධුරය ලැබෙනු ඇති බවට නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

කෙසේ නමුත් ඔහු මීට පෙර පවසා තිබුනේ වත්මන් ආණ්ඩුවේ ඇමැති ධූරයක් හිමි නොවීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවයි.

 

එමෙන්ම ඔහු පොදුජන පෙරමුණේ ඇමතිවරුන් දිවුරුම් දෙන දිනයේ දී ඔහුට හිමි ඇමති ධූරය ලබා ගැනීමට ද පැමිණ සිටියේ නැහැ.

views

1129 Views

Comments

arrow-up