සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසෙන බවට අනාවරණයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
30

සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසෙන බවට අනාවරණයක්

සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසෙන බවට අනාවරණයක්

සිංගප්පූරු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූ නවතම අධ්‍යනයකින් කොරෝනා වෛරසය ආසාදනය වී පසුව සුවය ලබන පුද්ගලයන්ගේ රුධිරය කැටිගැසීමේ අවදානමක් පවතින බව සොයාගෙන තිබෙනවා.

 

මෙයට හේතුව ආසාදිත පුද්ගලයන්ගේ රුධිර වාහිනී වලට හානි සිදුවීම පවතී පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

views

1075 Views

Comments

arrow-up