නව ආසාදිතයින් 1150 ක් සුවය ලැබූවන් 944 ක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
04

නව ආසාදිතයින් 1150 ක් සුවය ලැබූවන් 944 ක්

නව ආසාදිතයින් 1150 ක් සුවය ලැබූවන් 944 ක්

අද දිනය තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 1150 දෙනකු වාර්තා වී තිබෙනවා.

 

මීට අමතරව අද දිනයේ දී තවත් පුද්ගලයින් 944 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 99 153 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

views

667 Views

Comments

arrow-up