විද්යාපීඨ නේවාසිකාගාර COVID ප්‍රතිකාර මධ්‍යස්ථාන කරයි.
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
04

විද්යාපීඨ නේවාසිකාගාර COVID ප්‍රතිකාර මධ්‍යස්ථාන කරයි.

විද්යාපීඨ නේවාසිකාගාර COVID ප්‍රතිකාර මධ්‍යස්ථාන කරයි.

දිවයිනේ සියලුම විද්‍යාපීඨ වල නේවාසිකාගාරයන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව ඊයේ දින සිට කොවිඩ් රෝගීන් මෙම නේවාසිකාගාර වෙත යැවීමට කටයුතු කර ඇත.

 

covid රෝගීන් මෙලෙස නේවාසිකාගාර වෙත ගෙන ඒම නිසා විද්‍යාපීඨවල ඉගෙනගන්නා දෙවන වසර සිසුන්ගේ අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට ඉදිරියටත් කරගෙන යාමට සිදුවී තිබේ.

 

තෙවන වසර සිසුන්ගේ සීමාවාසික පුහුණුව ජූලි 31 වන දිනට පෙර අවසන් කර තුන් අවුරුදු පුහුණු කාලසීමාව ද අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

views

595 Views

Comments

arrow-up