අද කාලගුණය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
17

අද කාලගුණය

අද කාලගුණය

දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ හා වයඹ පළාත් වල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

මීට අමතරව මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරුමැද පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

views

803 Views

Comments

arrow-up