ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරේ - තවත් ග්‍රාම නිළධාරී වසම් 14 ක හුදකලා බව ඉවතට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
10

ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරේ - තවත් ග්‍රාම නිළධාරී වසම් 14 ක හුදකලා බව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරේ - තවත් ග්‍රාම නිළධාරී වසම් 14 ක හුදකලා බව ඉවතට

අද (10) උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බල ප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16 ක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියා.

 

ගෙවුනු පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 351 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 7316දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

 

 

ඊට අමතරව අද දිනය තුළ දී ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා භාවය ඉවත් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

 

 

views

2272 Views

Comments

arrow-up