MAY
10
මුව ආවරණ 2ක් දාන්න - සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

පැතිරී යන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් නිවසෙන් පිටතට යෑමේදී මුව ආවරණ දෙකක් පලඳින ලෙස රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටී.
ඉදිරි සති 4ක කාලය තුළ නිවසින් බැහැර වීම එක් පුද්ගලයෙකුට පමණක් සීමා කරන ලෙසද ඇමතිතුමිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.
source: divaina
656 Views
Comments