දැඩි සත්කාර ඇඳන් නෑ - රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
10

දැඩි සත්කාර ඇඳන් නෑ - රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

දැඩි සත්කාර ඇඳන් නෑ - රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

මේ වන විට රටේ උද්ගතවී ඇති තත්ත්වයත් සමග දැඩිසත්කාර ඇඳන් කොවිඩ් රෝගීන්ට වෙන් කිරීම නිසා රජයේ රෝහල්වලින් වලින් කෙරෙන සාමාන්‍ය සැත්කම් කල් දැමීමට සිදුව තිබේ.

 

මෙම තත්ත්වය මත හදිසි සැත්කම් පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 

මේ හේතුවෙන් පොරොත්තු ලේඛනය තවත් මාස ගණනකින් දික් වීමට හැකි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

 

 

 

 

 

 

source : divaina

views

649 Views

Comments

arrow-up