MAR
26
දිනක් තුළදී යාපනයෙන් කොරෝනා ආසාදිතයින් 77 ක් - මාර්ග කිහිපයක් හුදකලා කරයි

එක් දිනක් තුළදී යාපනයෙන් කොරෝනා ආසාදිතයින් 77 දෙනෙකු හමුවීමත් සමඟ යාපනය සහ මනිපායි අතර අතුරු මාර්ග කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කොට ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර කස්තුරි පාර හා පවර් හවුස් පාරද පවතින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටිනවා.
826 Views
Comments