බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
20

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට (PHOTOS)

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට (PHOTOS)

මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් බස් රථයක් එලෙස ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම අනතුරින් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

 

අද (20) පෙරවරු 7.15 ට පමණ එම අනතුර සිදුව තිබුණි.

 

පොලිසිය පැවසුවේ බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවය.

 

 

 

 

 

views

1156 Views

Comments

arrow-up