චීනය යුධ අභ්‍යාසයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

චීනය යුධ අභ්‍යාසයක

චීනය යුධ අභ්‍යාසයක

චීනය තායිවාන මුහුදු සීමාව ආසන්නයේ යුද අභ්‍යාසයක නිරත වීමට තීරණය කර තිබේ.

 

ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සිදුකළ සංචාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනය මෙම යුද අභ්‍යාසයේ නිරත වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම යුද අභ්‍යාසය අද (04) සිට දින 4ක කාලයක් තායිවානය වටා මුහුදේ සහ ගුවනේ සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.

 

චීනයේ යුධ අභ්‍යාසය යම් අවිනිශ්චිතතාවකට මුල පිරීමක් බව තායිවාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 

views

169 Views

Comments

arrow-up