ෆින්ලන්තයේ පාසලක් තුල වෙඩිතැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ෆින්ලන්තයේ පාසලක් තුල වෙඩිතැබීමක්

ෆින්ලන්තයේ පාසලක් තුල වෙඩිතැබීමක්

ෆින්ලන්තයේ, වැන්ටා නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.

 

එරට වෙලාවෙන් අද (02) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

 

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය සඳහන් කරයි.

 

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම පාසලේ සිසුන් 800ක් සහ කාර්ය මණ්ඩලයේ 90ක් පමණ දෙනා සිට ඇත.

views

63 Views

Comments

arrow-up