සුපිරි ක්‍රිකට් පිතිකරු ඉල්ලා අස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

සුපිරි ක්‍රිකට් පිතිකරු ඉල්ලා අස් වෙයි

සුපිරි ක්‍රිකට් පිතිකරු ඉල්ලා අස් වෙයි

 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වසර 13ක් ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක කයිරන් පොලාර්ඩ් IPL ක්‍රිකට් තරග වලින් සමුගැනීමට තීරණය කර තිබේ.

 

ට්විටර් පණිවුඩයක් තබමින් කයිරන් සදහන් කර ඇත්තේ මෙවර IPL තරගාවලිය සඳහා තමන් තෝරා නොගැනීම හේතුවෙන් මෙලෙස එම තරගාවලියෙන් ඉවත් වන බවයි.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ “පිතිකරණ පුහුණුකරු” ලෙස තමා එම කණ්ඩායම සමග එක්වන බවයි.

views

107 Views

Comments

arrow-up