වනිදු, මහීෂ් හා භානුක තවදුරටත් IPL කණ්ඩායම්වල
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

වනිදු, මහීෂ් හා භානුක තවදුරටත් IPL කණ්ඩායම්වල

වනිදු, මහීෂ් හා භානුක තවදුරටත් IPL කණ්ඩායම්වල

මීළඟ IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිදු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ මීට පෙර මිලදී ගනු ලැබූ කණ්ඩායම්වල තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර royal challengers bangalore කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ චාමික කරුණාරත්න සහ ලක්නව් සුපර් ජෑන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ දුෂ්මන්ත චමීර නිදහස් කිරීමට එම කණ්ඩායම් තීරණය කර තිබෙනවා.

views

115 Views

Comments

arrow-up