මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ්ව මෙවර IPL තරඟාවලිය සඳහා තෝරා ගෙන තිබුණේ නැත.
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

මේ හේතුවෙන් ඔහු IPL ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

කිරන් පොලාඩ් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් වසර 13ක් පුරාවට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

තමා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කණ්ඩායම සමග එක් වීමට අදහස් කරන බව සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් කිරන් පොලාඩ් පවසා ඇත.

views

137 Views

Comments

arrow-up