දකුණු කොරියාවේ දී අතුරුදන් වූ ශ්‍රී ලංකා රග්බි නායිකාව හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

දකුණු කොරියාවේ දී අතුරුදන් වූ ශ්‍රී ලංකා රග්බි නායිකාව හමුවේ

දකුණු කොරියාවේ දී අතුරුදන් වූ ශ්‍රී ලංකා රග්බි නායිකාව හමුවේ

ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ දෙවන අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව අතුරුදන් වී ඇති බවට වාර්තා වී තිබුණි.

 

කෙසේ නමුත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායික දුලානි පල්ලෙකොන්දගේ නැවත හමුවී ඇති බව රග්බි සම්මේලනය වාර්තා කරයි.

 

එම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ ඇයව හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

 

views

184 Views

Comments

arrow-up