ENG vs AUS පළමු එක්දින තරඟය අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

ENG vs AUS පළමු එක්දින තරඟය අද

ENG vs AUS පළමු එක්දින තරඟය අද

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරඟය අද(17) ඇඩිලේඩ්හිදි ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 287 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 46 පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 291ක් ලබාගෙන තරඟය ජයගත්තා. 

views

111 Views

Comments

arrow-up