චාමික කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

චාමික කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් ඉවතට

චාමික කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් ඉවතට

චාමික කරුණාරත්න ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

පසුගිය තරග වාරයේ දී පළමුවරට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් චාමික කරුණාරත්න තෝරාගත් අතර එහිදී කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට ඔහුට හැකි වුණේ නැහැ.

එමෙන්ම නිමාවූ ලෝක කුසලාන තරඟාවලියේ ද ඔහුගෙන් කිසිදු විශේෂ දක්ෂතාවයක් දිස් වුණේ නැහැ.

මෙම හේතූන් මත ඔහුව ඉවත් කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තීරණය කරන්නට ඇති බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ. 

 

views

130 Views

Comments

arrow-up