අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි

අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි

අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ තුන්වැනි දිනය අදයි.

මෙවර අවසන් තරඟය සඳහා කොළඹ ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසියා.

මෙම තරගයේ දෙවන දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ ක්‍රීඩා සමාජය කඩු දෙකක් දැවී ලකුණු 149ක් ලබාගෙන සිටියා.

ඒ අනුව තෙවන දින වන අද දින අවසන් වන විට කොළඹ ක්‍රීඩා සමාජය ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 409 ක් පසුපසින් සිටිනවා.

views

150 Views

Comments

arrow-up