දනිෂ්කට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

දනිෂ්කට ඇප

දනිෂ්කට ඇප

 

ස්ත්‍රී දුෂණ චෝදනා හතරකට බන්ධනාගාර ගතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය විසින් අද (17) ඇප ලබා දීමට තීරණය කර තිබෙනවා.

 

ඒ ධනිෂ්ක විසින් තම ඇප කොන්දේසි සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිඩ්නි අධිකරණය ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

 

ඕස්ට්‍රේලියාවේ සිල්වර් වෝටර් බන්ධනාගාරයේ රඳවා සිටි ධනිෂ්කහට ඇප හිමි වුණේ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් දින 11කට පසුවයි.

views

100 Views

Comments

arrow-up