ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන් කෝටි 12ක් ක්‍රීඩා අරමුදලට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන් කෝටි 12ක් ක්‍රීඩා අරමුදලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන් කෝටි 12ක් ක්‍රීඩා අරමුදලට

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 12 ක මුදලක් ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මෙම වසර මුල දී ද රුපියල් කෝටි ගණනක මුදලක් ක්‍රීඩා අරමුදල පරිත්‍යාග කළේය.

 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය ජූලි මස ශ්‍රී ලංකාවේදී පැවති තරග සංචාරයේ ප්‍රවේශපත් අලෙවියෙන් ලද මුදල මෙසේ ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කරන බවත් එම ප්‍රවේශපත් අඩවියට ලැබෙන මුදල් ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාට පොරොන්දු වී තිබූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

views

114 Views

Comments

arrow-up