විදෙස්ගත වන ක්‍රීඩකයන්ට බැඳුම්කර ක්‍රමයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

විදෙස්ගත වන ක්‍රීඩකයන්ට බැඳුම්කර ක්‍රමයක්

විදෙස්ගත වන ක්‍රීඩකයන්ට බැඳුම්කර ක්‍රමයක්

විදෙස් සංචාර සඳහා දිවයිනෙන් බැහැර වෙන ක්‍රීඩකයන්ට බැඳුම්කර ක්‍රමවේදයක් හඳුන්වා දීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ පසුගිය කාලය තුළ දී ඇතැම් ක්‍රීඩකයන් විදේශගතව යළි දිවයිනට නොපැමිණීම හේතුවෙන්.

මේ අනුව මලල ක්‍රීඩා, මල්ලව පොර ඇතුළු ක්‍රීඩා ඉසව් කිහිපයක් මෙම බැඳුම්කර ක්‍රමවේදයට යටත්. 

views

107 Views

Comments

arrow-up