ධනුෂ්කගේ නඩුවට සල්ලි තියනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

ධනුෂ්කගේ නඩුවට සල්ලි තියනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ධනුෂ්කගේ නඩුවට සල්ලි තියනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්‍ට්‍රේලියාවේ බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව සඳහා වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවට පසුගිය දිනවල වාර්තා පළ විය.

 

කෙසේ නමුත් එම වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසයි.

 

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලුම්පත්‍රය ඊයේ (14) නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබෙන අතර එම ඇප ඉල්ලීම දෙසැම්බර් මස 08 වන දින සලකා බැලීමට නියමිතය.

 

 

views

131 Views

Comments

arrow-up