මේ පාර අයවැයෙන් සහන නැහැ – සාගර කාරියවසම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

මේ පාර අයවැයෙන් සහන නැහැ – සාගර කාරියවසම්

මේ පාර අයවැයෙන් සහන නැහැ – සාගර කාරියවසම්

 

ලෝක වෙළෙඳපොලේ තෙල් සහ ගෑස් මිල ඉහළ යන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් එම බර රටේ මහජනතාවට ලබා නොදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

 

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (14) පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

ගෑස් සහ තෙල් මිල ලෝක වෙළඳපොලේ ඉහළ යන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් එම පාඩුව දරාගෙන ජනතාවට සහන ලබා දුන්නද රටේ ජනතාව එය පිළිනොගත් බවයි මහලේකම්වරයා ප්‍රකාශ කළේ.

views

93 Views

Comments

arrow-up