හංසයාගෙන් ඡන්දයට එන රනිල්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

හංසයාගෙන් ඡන්දයට එන රනිල්

හංසයාගෙන් ඡන්දයට එන රනිල්

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හංසයා ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට සැලසුම් කරමින් සිටින බව මගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.

 

 

ඒ අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 6 වන දිනය වූ ඊයේ (21) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසකගේ සහය ද ඇතිව මෙලෙස හංසයා ලකුණින් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවයි ඔහු පවසන්නේ.

views

114 Views

Comments

arrow-up