ආසාදිතයා සොයා ගැනීමට සහය වු සියලු දෙනාට පොලීසියෙන් තෑගි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

ආසාදිතයා සොයා ගැනීමට සහය වු සියලු දෙනාට පොලීසියෙන් තෑගි

ආසාදිතයා සොයා ගැනීමට සහය වු සියලු දෙනාට පොලීසියෙන් තෑගි

අයි ඩී එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනිමට සහය දුන් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින්ට ත්‍යාග මුදල් ලබා දීමට පොලිසිය තීරණය කර ඇත.

 

වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම විශේෂ ත්‍යාග මුලද පිරිනැමිමට නියමිතයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ ආදාල කොරෝනා ආසාදිතයා සොයා ගැනිමට සහය වු ආරක්ෂක අංශ ඇතුලු සියලු පාර්ශව වෙත ස්තුතිය පිරිනමන බවයි.

 

අයි ඩී එච් රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා අද පෙරවරු 10 ට පමණ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයෙන් සොයා ගනු ලැබුවා

 

.

views

699 Views

Comments

arrow-up