කොවිඩ් ආසාදිතයින් 558ක් සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

කොවිඩ් ආසාදිතයින් 558ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතයින් 558ක් සුවය ලබයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 24,867 කි.

 

තවදුරටත් ආසාදිතයෝ 8,457 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.

 

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 33, 478 ක් වන අතර 154 දෙනෙකු මිය ගොසිනි.

 

 

 

views

616 Views

Comments

arrow-up