APR
05
ඕස්ට්‍රේලියාවේදී ශ්‍රි ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් මිය යයි

ඕස්ට්‍රේලියාවේ විසූ ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වී තිබේ.
මෙල්බර්න් නගරයේ වාසය කළ 52 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇත.
691 Views

Comments