සියළුම රාජ්‍ය සේවකයන් ආපසු කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

සියළුම රාජ්‍ය සේවකයන් ආපසු කැඳවයි

සියළුම රාජ්‍ය සේවකයන් ආපසු කැඳවයි

ලබන වසරේ ජනවාරි 3 වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ඊට අදාළ චක්‍ර ලේඛනය ඉදිරියේදී නිකුත් කරන බවයි.

 

පසුගිය සමයේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය සමග රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවනු ලැබුවා.

views

617 Views

Comments

arrow-up