අගමැති මෝදී නව අගමැතිට සුභ පතයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

අගමැති මෝදී නව අගමැතිට සුභ පතයි

අගමැති මෝදී  නව අගමැතිට සුභ පතයි

මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙමින් පැවතමින් තිබියදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී දුරකතනයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කොට තිබෙනවා. ඒ මීලග අගමැතිවරයා ලෙසට පත්වීම සම්බන්ධයෙන්.

 

මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් ඉන්දීය අගමැතිවරයාට සිය ස්තුතිය පුද කරමින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

 

ඉදිරියේදී ඉන්දීය අගමැතිවරයා සමග සමීප කටයුතු කිරිමට තමන් බලාපොරොත්තුවන බවයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

මහින්ද රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කළ ලොව පළමු රාජ්‍ය වන්නේද ඉන්දීය අගමැතිවරයායි.

 

 

views

876 Views

Comments

arrow-up