හොර සල්ලි හැමතැනම - මේ වගේ නෝට්ටුවක් අතට ආවොත් කල්පනාවෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

හොර සල්ලි හැමතැනම - මේ වගේ නෝට්ටුවක් අතට ආවොත් කල්පනාවෙන්

හොර සල්ලි හැමතැනම - මේ වගේ නෝට්ටුවක් අතට ආවොත් කල්පනාවෙන්

පොතුහැර ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 45ක් සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

එම පුද්ගලයා ව ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබුණි.

 

එබැවින් මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවට දැනුම් දෙයි.

views

304 Views

Comments

arrow-up